දියණිය කෙලෙසූ පියා ගෙල වැළලා ගනියි

Published in පුවත්
Saturday, 23 August 2014 11:48

සිය දියණිය දූෂණය කළේ යැයි චෝදනා ලබා රක්ෂිත බන්ධනාගාරගතකර සිටි පුද්ගලයෙකු පොළොන්නරුව බන්ධනාගාරයේදී අද අලූයම ගෙල වැළලාගෙන මියගොස් ඇත.

මෙම පුද්ගලයා එම බන්ධනාගාරයේ ‘H’ වාට්ටුවේ රඳවා තිබිණ.

ඔහු ගෙල වැළලාගෙන සිටිනු දුටු බන්ධනාගාර නිලධාරීන් වහාම ඔහුව රෝහලක් කරා රැගෙන ගොස් තිබෙන අතර, එහෙත් ඒ අතරවාරයේ ඔහු මියගොස් ඇති බව වාර්තාවේ.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us