නිකායකට අයත් නැති භික්ෂුවක් සිටිය නොහැකියි - බෞද්ධ කටයුතු කොමසාරිස්

Published in පුවත්
Friday, 22 August 2014 14:39

මෙරට භික්ෂූන් වහන්සේලා ලියාපදිංචි කිරීමේදී වැදගත්  සාධකය  වන්නේ නිකාය හා පාර්ශවය බවත් කිසිදු නිකායකට අයත් නොවන විහාරස්ථානයක් හෝ භික්ෂූන් වහන්සේ නමක් සිටිය නොහැකි බවත් බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් චන්ද්‍රපේ‍්‍රම ගමගේ මහතා පැවසුවේය.

මහානායක හිමිවරුන්ගේ හෝ උන්වහන්සේලා විසින් බලය පවරන ලද පළාත් නායක ස්වාමීන් වහන්සේ නමකගේ අත්සන යම් විහාර්ස්ථානයක් විහාරාධිපති ස්වාමීන්වහන්සේ නමක් හෝ සාමණේර  භික්ෂූවක්  ලියාපදිංචි කිරීමට අනිවාර්යයෙන්ම අත්‍යවශ්‍ය  බවද ඒ මහතා සදහන් කළේය.

දැනට ශ‍්‍රී ලංකාව තුළ ඇති ප‍්‍රධාන නිකාය තුනට හෝ පාර්ශව 32ට අයත් නිකාය පාර්ශවයක් නොවන්නේ නම් එම නිකාය පාර්ශවය කිසිසේත්ම දෙපාර්තමේන්තු ලේඛනගතවීමක් හෝ සහතික කිරීමක් සිදුනොකරන බවද ඔහු ප‍්‍රකාශ කළේය.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us