මාස අටක් ගියත් අමාත්‍යාංශයට උපකරණ අරන් නෑ

Published in පුවත්
Friday, 22 August 2014 14:34

සෞඛ්‍ය ක්ෂේත්‍රයට අවශ්‍ය නවීන උපකරණ මිලදී ගැනීමට 2014 දී රුපියල් බිලියන 3.8ක් වෙන් කර අැත.නමුත් අට වෙනි මාසයත් අවසන් වෙමින් තිබුණත් තවමත් බිලියනයකවත් උපකරණ මිලදී අරගෙන නොමැති බව මෛත්‍රීපාල සිරිසේන මහතා අද කරාපිටිය රෝහලේ දී පැවසුවේය.

වැඩි දුරටත් අදහස් දැක්වූ ඔහු
'ඇතැම් අය මේ මුදල් අවසන් මොහොත දක්වා තියාගෙන ඉන්නේ ඇයි දැයි අපි දන්නවා. අද මට ලොකු තනි කමක් දැනෙනවා. අධ්‍යක්ෂකලා ජෙනරාල්ලා මගේ අමාත්‍යාංශයේ පඳුරු ගණන් හිටියත් අද මේ අවස්ථාවේ මා සමග අඩුම ගණනේ වෛද්‍ය ක්ෂේත්‍රයේ ජෙනරාල්ලා තියා අඩුම ගණනේ සෝල්ජර් කෙනෙක්වත් ඇවිත් නැහැ.' යනුෙවන් ද පැවසුවේය.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us