එජාපයට නව ආසන සංවිධායකවරු 5ක් පත්කෙරේ

Published in පුවත්
Friday, 22 August 2014 12:58

එක්සත් ජාතික පක්ෂයේ නව ආසන සංවිධායකවරු පස් දෙනෙකුට සිය පත්වීම් ලිපි භාර දීම අද දින (22) සිරිකොත මූලස්ථානයේ දී සිදු කෙරුණි. 

එක්සත් ජාතික පක්ෂ ජාතික නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම උත්සවය සඳහා කරූ ජයසූරිය, තිස්ස අත්තනායක, සජිත් ප්‍රේමදාස, දයා ගමගේ යන මහත්වරුන් සහභාගි විය. 

එක්සත් ජාතික පක්ෂයේ නව ආසන සංවිධායකවරු ලෙස පහත සඳහන් මහත්වරුන් අලුතින් පත්විය. 

කොලොන්නාව- එස්.එම්.මරික්කාර්

නාවලපිටිය - ආනන්ද අලුත්ගමගේ

යාපහුව (01) - වෛද්‍ය කීර්ති ෆොන්සේකා

පඬුවස්නුවර - තුෂාර ඉඳුනිල්

unnamed

unnamed 1

unnamed 3

unnamed 4

unnamed 5unnamed 2

 

 

 

 

 

 

 

Last modified on Friday, 22 August 2014 14:05

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us