කොලොන්නාව එජාප නව සංවිධායක මරික්කාර්

Published in පුවත්
Friday, 22 August 2014 12:37

බස්නාහිර පළාත් සභා මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා කොළඹ දිස්ත්‍රික්කයේ කොළොන්නාව ආසනයේ එක්සත් ජාතික පක්ෂ ආසන සංවිධායකවරයා ලෙස අද (22දා) උදෑසන එජාප ජාතික නායක රනිල් වික්‍රමසිංහ මහතා අතින් පත්වීම් ලිපිය ලබා ගත්තේය.

එම අවස්ථාවට එජාප නායකත්ව මණ්ඩලයේ සභාපති කරු ජයසුරිය, මහ ලේකම් තිස්ස අත්තනායක  හා සජිත් ප්‍රේමදාස යන මහත්වරුන්ද පැමිණ සිටියේය. 

 මෙවර පළාත් සභා මැතිවරණයේ දී කොළඹ දිස්ත්‍රික්කයෙන් එක්සත් ජාතික පක්ෂයේ වැඩිම මනාප ලාභියා ලෙස මරික්කාර් මහතා පළාත් සභාවට පත්විය. 

 කොළොන්නාව එ.ජා.ප ආසන සංවිධායකවරයා ලෙස මෙතෙක් කටයුතු කළ හිටපු ඇමති කරුණාසේන කොඩිතුවක්කු මහතා පක්ෂ මූලස්ථානයේ වැඩ කටයුතු සදහා සම්බන්ධවීමට නියමිතය. 

unnamed

unnamed 1

unnamed 2

unnamed 3

unnamed 4

 

 

 

 

 

 

Last modified on Friday, 22 August 2014 13:59

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us