ග්‍රෙගරි වැවේ සොරොව්වේ ජල කාන්දුවක්

Published in පුවත්
Friday, 22 August 2014 09:59

නුවර එළියේ නගර මධ්‍යයේ  පිහිටි ග්‍රෙගරි වැවේ තලගල ඔය හා නානු ඔය යන ඇළවල් සම්බන්ධ කර ගෙන ඉදි කරන ලද ග්‍රෙගරි වැවේ සොරොව්වේ දිය කාන්දු 07 ක් මේ වන විට දැක ගත හැකිය.

සංචාරකයන්ගේ ආකර්ශනීය ස්ථානයක් වී ඇති ග්‍රෙගරි වැව ඉංග‍්‍රිසි ආණ්ඩු කාලයේ හෙක්ටයාර් 30 ක් පුරා රන් පවුම් 1200 ක් වියදම් කර ඉදි කරන ලද්දකි.

අවුරුදු 140 ක් ඉපැරණි මෙම ග්‍රෙගරි වැවේ සොරොව්ව එදා සිට මේ දක්වා ප‍්‍රතිසංස්කරණය කිරීමක් සිදු කර නැත.

මේ හේතුව නිසා සොරොව්වේ දිය කාන්දු 07 ක් ඉස්මතු වීම තුළ ග්‍රෙගරි වැවේ සොරොව්වට හානි සිදු වුව හොත් එය බංගලා හත, නානු ඔය, රදැල්ල ආදී ප‍්‍රදේශ වලට බරපතළ හානි සිදු විය හැකිය.

Leave a comment

ld add copy

Gossip

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us