ගෑස් සිලින්ඩරයක් භාවිතා කරමින් කැලෑවක පවත්වාගෙන ගොස් ඇති මෙම කසිප්පු ස්කාගාරයේ නිෂ්පාදනය කරන මත්පැන් හා ඒවා නිෂ්පාදනය කිරීමට උපයෝගී කර ගන්නා ගෝඩා එහා මෙහා රැගෙන යෑමට උපයෝගී කරගෙන ඇත්තේ කුඩා ප්‍රමාණයේ ඔරුවකි.
කසිප්පු නිෂ්පාදනය සඳහා උපයෝගී කරගන්නා ගෝඩා ඩ්‍රෑම්ස් 21,600යක්, දඟර 03ක්, බැරල් 10ක්, මහා පරිමාණයේ ඇලුමිනියම් භාජන 03ක් හා ගෑස් සිලින්ඩර් 02ක් හා කුඩා ප්‍රමාණයේ ඔරුවක් ද අත්අඩංගුවට ගෙන තිබේ.
වැටලීම සිදුකරන අවස්ථාවේ සැකකරුවන් පලාගොස් ඇති බව මාරවිල පොලිසිය කියයි.
(මාරවිල - මිහිර විජේසේකර )
නාත්තණ්ඩිය - දෙමටපිටිය ප්‍රදේශයෙන් ගලා බස්නා පාර - ඇළ ඕලන්ද ඇළ ආශ්‍රිතව මහා පරිමාණයෙන් පවත්වාගෙන ගිය නීතිවිරෝධී කසිප්පු ස්කාගාරයක් වැටලීමට මාරවිල පොලිසිය සමත් වේ.
Leave a comment
Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්
එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක
ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි
ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...
කලා

ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
අනං මනං

සුදන්තගේ යූටියුබ් නාලිකාව වසා දැමීමේ තීරණාත්මක දිනය අදයි !
හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ අද දින අනිවාර්යෙන්ම රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ඇති බවට සමාජ ජා...
ක්රීඩා

ශ්රී ලංකාව හා සිම්බාබ්වේ දෙවන විස්සයි20 ක්රිකට් තරගය අද
ශ්රී ලංකාව හා සිම්බාබ්වේ කණ්ඩායම් අතර දෙවන විස්සයි20 ක්රිකට් තරගය හරාරේ ක්රීඩාංගණයේ දී අද (6) පැව...