ගෑස් සිලින්ඩරයක් භාවිතා කරමින් කැලෑවක පවත්වාගෙන ගොස් ඇති මෙම කසිප්පු ස්කාගාරයේ නිෂ්පාදනය කරන මත්පැන් හා ඒවා නිෂ්පාදනය කිරීමට උපයෝගී කර ගන්නා ගෝඩා එහා මෙහා රැගෙන යෑමට උපයෝගී කරගෙන ඇත්තේ කුඩා ප්‍රමාණයේ ඔරුවකි.
කසිප්පු නිෂ්පාදනය සඳහා උපයෝගී කරගන්නා ගෝඩා ඩ්‍රෑම්ස් 21,600යක්, දඟර 03ක්, බැරල් 10ක්, මහා පරිමාණයේ ඇලුමිනියම් භාජන 03ක් හා ගෑස් සිලින්ඩර් 02ක් හා කුඩා ප්‍රමාණයේ ඔරුවක් ද අත්අඩංගුවට ගෙන තිබේ.
වැටලීම සිදුකරන අවස්ථාවේ සැකකරුවන් පලාගොස් ඇති බව මාරවිල පොලිසිය කියයි.
(මාරවිල - මිහිර විජේසේකර )
නාත්තණ්ඩිය - දෙමටපිටිය ප්‍රදේශයෙන් ගලා බස්නා පාර - ඇළ ඕලන්ද ඇළ ආශ්‍රිතව මහා පරිමාණයෙන් පවත්වාගෙන ගිය නීතිවිරෝධී කසිප්පු ස්කාගාරයක් වැටලීමට මාරවිල පොලිසිය සමත් වේ.
Leave a comment
Gossip
ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?
ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...
සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?
ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...
සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි
සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...
පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි
මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...
කලා
ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
අනං මනං
ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)
කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...
ක්‍රීඩා
තරුෂි වසර 39ක් පැරණි කනිෂ්ඨ මලල ක්‍රීඩා වාර්තාවක් අලුත් කරයි
ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකා තරුෂි අභිෂේකා වසර 39ක් පැරණි ශ්‍රී ලංකා කනිෂ්ඨ (අවුරුදු 20න් පහළ) මලල ක්...