දෙසැම්බරයේ උද්ධමනය පහළට

Published in පුවත්
Tuesday, 24 January 2023 10:39

2022 දෙසැම්බර් මාසයේදී ජාතික පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ උද්ධමනය සියයට 59.2ක් දක්වා පහළ බැස ඇති බව ජන ලේඛණ හා සංඛ්‍යා ලේඛණ දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම වාර්තාවක දැක්වෙයි.

මේ අනුව ආහාර කාණ්ඩයේ උද්ධමනය සියයට 59.3ක් දක්වාත් ආහාර නොවන කාණඩයේ උදධමනය සියයට 59ක් දක්වාත් පහළ බැස තිබේ.

ප්‍රවාහන අංශයේ උද්ධමනය සියයට 103. 2ක් ලෙස දැක්වෙන අතර අවහන්හල්හා හෝටල් අංශයේ උද්ධමනය සියයට 69.5ක් ලෙස සටහන්වෙයි.

මේ අනුව මේ වසරේ ඔක්තෝබර් මාසයේසිට ශ්‍රී ලංකාවේ උද්ධමනය ක්‍රමික පහළ යෑමක් පෙන්නුම් කරයි. 2021 දෙසැම්බර් මාසයේ උද්ධමනය15ක ආසන්න අගයක පැවැතියේය.
පසුගිය නොවැම්බර් මාසයේදී මෙරට උද්ධමනය සියයට 65ක් බවට පත්ව තිබුණි. ඉදිරි මාස කිහිපයේදී තව දුරටත් උද්ධමන තත්වය අඩු විය හැකි බවට ආර්ථික විශේෂඥයන් පුරෝකථනය කර ඇත.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us