ආර්ථික ප්‍රතිසංස්කරණ ගැන ලෝක බැංකුවත් සතුටෙන්

Published in පුවත්
Monday, 03 October 2022 20:16

මෙරට ආර්ථිකය යලි ශක්තිමත් කිරීම සඳහා රජය ගෙන යන වැඩපිළිවෙල අගය කරන බව ලෝක බැංකුවේ මෙරට අධ්‍යක්ෂ ෆරිස් හඩාඩ් සර්වොස් (Faris Hadad Zervos) ප්‍රකාශ කර තිබෙනවා.

අද පෙරවරුවේ මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ සමග මුදල් අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකදී ඔහු මේ බව සඳහන් කළ බවයි එම අමාත්‍යාංශය නිවේදනය කළේ.

ඔහු එහිදී වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ බිඳවැටුණු ආර්ථිකය යතාවත් කිරීම සඳහා රජය විවිධ ක්‍රියාමාර්ග ගනිමින් සිය කැපවීම ප්‍රදර්ශනය කරමින් සිටින බවයි. එසේම ලෝක බැංකුව එම තත්වය සමීපව නිරීක්ෂණය කරන් බවද සඳහන් කරනවා.

Leave a comment

ld add copy

Gossip

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

Connet With Us