'ජන සභා' පිහිටුවීමට ජනපති අනුමැතිය  

Published in පුවත්
Monday, 03 October 2022 12:27

පාර්ලිමේන්තුවෙන් පිටත මහජන බලයක් නිර්මාණය විය යුතු බව පසුගීය ගාලු මුවදොර අරගලයේ ජනතා ඉල්ලිමක් වූ අතර ඒ වෙනුවෙන් සාධාරණ සමාජයක් සඳහා ව්‍යාපාරය විසින් සකස් කළ වැඩ පිළිවෙල සඳහා ජනාධිපති රනිල් වික්‍රමසංහගේ අනුමැතිය හිමිව තිබේ.

අද දින ජනාධිපති වරයා ඒ සඳහා වන කැබිනට් සන්දේශයට අත්සන් කර ඇත. මෙම වැඩ පිළිවෙල සකස් කිරීම වෙනුවෙන් පිටපු කථානායක කරූ ජයසූරිය විශේෂ වෙහෙසක් ගෙන කටයුතු කළේය.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us