නව ඇඟිලි සළකුණු පද්ධතියෙන් අපරාධකරුවන් හඳුනා ගෙන

Published in පුවත්
Wednesday, 20 August 2014 10:17

නව ඇඟිලි සළකුණු සටහන් පද්ධතියෙන් අපරාධකරුවන් පහළොස් දහස් දෙසිය අනූදෙනෙකු හඳුනා ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා පවසයි.

පසුගිය මාර්තු මාසයේදී කුලියාපිටිය දැයට කිරුළ භූමියේදී ආරක්ෂක ලේකම් ගෝඨාභයරාජපක්ෂ මහතා විසින් මෙම ස්වයංක්‍රීය ඇඟිලි සලකුණු සටහන් ක්‍රමය හඳුන්වා දීමට පියවර ගැණුනි.

මෙම ඇඟිලි සටහන් ලබාගෙන ඇත්තේ විදේශ ගතවන්නන්, පොලීසියට හා ත්‍රිවිධ  හමුදාවට එක්වන්නන් හා අධිකරණයෙන් නම් කරන පුද්ගලයන්ගෙනි.

ඒ අනුව ඇඟිලි සලකුණු කාර්යාංශය විසින්  පුද්ගල අත් සටහන් හැටහයදහස් පන්සිය පනස් නවයක් විශ්ලේෂණය කළ බවද  අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

මීට අමතරව අපරාධ සිදුවූ ස්ථානවල තිබී සොයාගත් ඇඟිලි සලකුණු 4616 ක් අතුරින්අපරාධකරුවන් 2682ක් සොයා ගැනීමට ද හැකියාව ලැබී ඇත.

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us