ගෝඨාභය ගෙන් කිඹුලාවලට 'සුපිරි' අවන්හලක්.

Published in පුවත්
Wednesday, 20 August 2014 10:10

ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක වන රක්නා ආරක්ෂක ලංකා සමාගම විසින් ජනතාව සඳහා වඩා ප්‍රණීත කෑමබීම ලබාදීමේ අරමුණින් යුතුව නව සුඛෝපබෝගී අවන්හලක් ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් ඊයේ (19) කිඹුලාවලදී විවෘත විය.

විවෘත කිරීමේ අවස්ථාව සදහා නාවික හමුදාපති වයිස් අද්මිරාල් ජයන්ත පෙරේරා මහතා ඇතුළු පිරිසක් ද සහභාගී වී සිටියහ.

මෙම අවන්හල පවත්වාගෙන යාමෙන් ලැබෙන ලාභය ආරක්ෂක අමාත්‍යංශය විසින් රණවිරුවන්ගේ සුභසාධනය වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන "අපි වෙනුවෙන් අපි" අරමුදල සඳහා බැර කරනු ලබන බව පැවසේ. 

 

Last modified on Wednesday, 20 August 2014 10:17

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us