කිරි – බිත්තර මිලත් ඉහළට - කිරි හා බිත්තර ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය ඇමැති

Published in පුවත්
Thursday, 14 October 2021 10:22

දේශීය දියර කිරි මිල ගණන් ද අද හෙටම ඉහළ යනු ඇතැයි පශු සම්පත්, ගොවිපොළ ප්‍රවර්ධන හා කිරි හා බිත්තර ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය ඇමැති ඩී.බී.හේරත් පැවසුවේය.

දියර කිරි මිල ඉහළ දමන ලෙස කිරි ගොවි සංගම් කීපයක් ඉල්ලීම් කර ඇතැයි ද ඇමැතිවරයා කියයි.

ඒ පිළිබඳව සලකා බලන බවත් වෙ‍ළෙඳපොළේ කිරි මිලත් සමග දියර කිරි මිලද සංසන්දනය කිරීමට සිදුවන බැවින් දේශීය කිරි ගොවියාට වැඩි මිලක් ලබා දීමට සිදුවන බවත් ඇමැතිවරයා සඳහන් කළේය.

තරගකාරී පසුබිම මත දේශීය දියර කිරි මිල රජය මගින් ඉහළ දැමීමේ අවශ්‍යතාවක් පැන නොනගින අතර ව්‍යාපාරික ප්‍රජාව අතින්ම එම කාරණාව සිදුවනු ඇතැයි ද ඔහු පැවසීය. ඉන් කිරි ගොවියාත් ආරක්ෂා වන බව ඇමැතිවරයා කියයි. කිරි ගොවීන්ට උදව් කිරීමේ අවශ්‍යතාව නිසා මිල්කෝ සමාගම ද දියර කිරි මිල ඉහළ දමනු ඇති බවත් සඳහන් කළේය.

අරුණ

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us