හරීන්ට සහාය දීමට, සජිත් ගෙන් කොන්දේසියක්

Published in පුවත්
Sunday, 17 August 2014 09:22

ඌව පලාත් සභා මැතිවරණයේදී එජාපයේ මහ ඇමති අපේක්ෂක හරීන් ප්‍රනාන්දු මහතා ඇතුළු කණ්ඩායමට සහාය දීමට නම් තමන්ට එජාප නියෝජ්‍ය නායකකම යළිත් අවශ්‍ය බවත් එක්සත් ජාතික පක්ෂ නායකත්ව මණ්ඩලය විසුරවා හැරිය යුතු බවටත් එජාප පාර්ලිමේතු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා ඉල්ලීමක් කර ඇතැයි වාර්තා පලවේ.

එම වාර්තා තවදුරටත් පෙන්වා දෙන්නේ, මේකී ඉල්ලීම කර ඇත්තේ එජාපයේ නායක රනිල් වික්‍රමසිංහටත්, එහි නායකත්ව මණ්ඩල සභාපති කරු ජයසූරියටත් එහි සංනිවේදන ප්‍රධානී මංගල සමරවීරටත්, එහි මහලේකම් තිස්ස අත්තනායකටත් බැනවදිමින් ප්‍රසිද්ධ මාධ්‍ය ආයතන දෙකක් හරහා වේ.

තවද සජිත් ප්‍රේමදාසට නියෝජ්‍ය නායකකම ලබාදෙන්නේ නම් එම ප්‍රසිද්ධ මාධ්‍ය ආයතන හරහා රනිල් වික්‍රමසිංහගේ ප්‍රතිරූපය ගොඩනැගීමට කැපවෙන බවට සහතිකයක්ද ලබා දී තිබේ.

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us