රෝහිත රාජපක්ෂ විද්‍යා සඟරා වලට ලිපිත් ලියලා !

Published in පුවත්
Sunday, 17 August 2014 18:14

සවුතැම්ප්ටන් සරසවියෙන් අභ්‍යවකාශ ඉංජිනේරු උපාධිය ලබාගත් රෝහිත රාජපක්‍ෂ අභ්‍යවකාශගත සුන්බුන්වල බලපෑම හැකි උපරිම වශයෙන් අවම කිරීම සහ ක්‍රමෝපාය විශ්ලේෂණයක යෙදී සිටින බව ආණ්ඩුවේ මාධ්‍ය වාර්තා කරයි.

එම මාධ්‍ය  වාර්තාවලට අනුව,  ඔහු ඉන්දියානු සඟරාවක්‌ වන විද්‍යා හා තාක්‌ෂණ සඟරාවක් වන Journal of science and Technology වෙත ලිපියක් ද ලියා තිබේ.

එහි මාතෘකාව වන්නේ Space Debries Removal Strategies and their Feasibility යන්නයි. එය පසුගිය ජූලි කලාපයේ පලවී තිබෙන අතර එම ලිපිය මෙතනින් බලන්න.

ඊට අමතරව ඔහු ලංකාවේ අනාගත ශක්ති පරිභෝජනය පිළිබඳව ලිපියක් International Journal of Energy and Statistics සඟරාවටද ලියා තිබේ. එම ලිපියට මෙතනින්.

පසුගියදා චයිනා ස්‌පේස්‌ ගගනගාමී අධ්‍යයන සහතිකය ලබාගත් චන්දන රෝහිත රාජපක්ෂ මේ වනවිට කොළඹ සරසවියේ ගණිත අංශයේ ආචාර්ය උපාධිය හදාරමින් සිටී. This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන නමින් කොළඹ විශ්වවිද්‍යාලය යටතේ විද්‍යුත් ලිපිනයක්ද ඔහු සතුය

ඉහත සඟරා දෙකටම ඔහු එම ලිපි ලියා ඇත්තේ එම විශ්වවිද්‍යාලයේ ගණිත අංශයේ මහාචාර්ය ජගත්.කේ විජේරත්න මහතා සමඟ එක්වීමෙනි.

රෝහිත රාජපක්‍ෂ සුප්රිම්සැට්‌ සමාගමෙහි ප්‍රධාන තාක්‌ෂණික අධ්‍යක්‍ෂවරයා වන අතර කෙටි කලකින් මහත් ප්‍රතිඵල ලැබෙන බව පවසා තේමා ගීතයක්ද සකසා යැවූ සුප්‍රීම් සැට් චන්ද්‍රිකාවට වුන දෙයක් අද වනවිට සොයාගත නොහැක.

වෘත්තීමය ගගනගාමියෙකු වීම සඳහා ඉදිරියටම කටයුතු කරමින් සිටින බව පැවසේ. මේ සඳහා ඔහුට මූලික පුහුණුව ලබාදී ඇත්තේ චීනයේ බෙයිජිං නුවර චීන ගගනාවකාශ විද්‍යා හා තාක්‌ෂණ ආයතනය (China Aerospace Science & Technology Corporation - CAST) විසිනි.

Space Debries Removal Strategies and their Feasibility යන මාතෘකාව යටතේ රෝහිත රාජපක්‍ෂ Journal of science and Technology සඟරාවට ලියූ ලිපිය පහතින්.

Last modified on Monday, 18 August 2014 11:16

Leave a comment

ld add copy

Gossip

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us