රෝහිත රාජපක්ෂ විද්‍යා සඟරා වලට ලිපිත් ලියලා !

Published in පුවත්
Sunday, 17 August 2014 18:14

සවුතැම්ප්ටන් සරසවියෙන් අභ්‍යවකාශ ඉංජිනේරු උපාධිය ලබාගත් රෝහිත රාජපක්‍ෂ අභ්‍යවකාශගත සුන්බුන්වල බලපෑම හැකි උපරිම වශයෙන් අවම කිරීම සහ ක්‍රමෝපාය විශ්ලේෂණයක යෙදී සිටින බව ආණ්ඩුවේ මාධ්‍ය වාර්තා කරයි.

එම මාධ්‍ය  වාර්තාවලට අනුව,  ඔහු ඉන්දියානු සඟරාවක්‌ වන විද්‍යා හා තාක්‌ෂණ සඟරාවක් වන Journal of science and Technology වෙත ලිපියක් ද ලියා තිබේ.

එහි මාතෘකාව වන්නේ Space Debries Removal Strategies and their Feasibility යන්නයි. එය පසුගිය ජූලි කලාපයේ පලවී තිබෙන අතර එම ලිපිය මෙතනින් බලන්න.

ඊට අමතරව ඔහු ලංකාවේ අනාගත ශක්ති පරිභෝජනය පිළිබඳව ලිපියක් International Journal of Energy and Statistics සඟරාවටද ලියා තිබේ. එම ලිපියට මෙතනින්.

පසුගියදා චයිනා ස්‌පේස්‌ ගගනගාමී අධ්‍යයන සහතිකය ලබාගත් චන්දන රෝහිත රාජපක්ෂ මේ වනවිට කොළඹ සරසවියේ ගණිත අංශයේ ආචාර්ය උපාධිය හදාරමින් සිටී. This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන නමින් කොළඹ විශ්වවිද්‍යාලය යටතේ විද්‍යුත් ලිපිනයක්ද ඔහු සතුය

ඉහත සඟරා දෙකටම ඔහු එම ලිපි ලියා ඇත්තේ එම විශ්වවිද්‍යාලයේ ගණිත අංශයේ මහාචාර්ය ජගත්.කේ විජේරත්න මහතා සමඟ එක්වීමෙනි.

රෝහිත රාජපක්‍ෂ සුප්රිම්සැට්‌ සමාගමෙහි ප්‍රධාන තාක්‌ෂණික අධ්‍යක්‍ෂවරයා වන අතර කෙටි කලකින් මහත් ප්‍රතිඵල ලැබෙන බව පවසා තේමා ගීතයක්ද සකසා යැවූ සුප්‍රීම් සැට් චන්ද්‍රිකාවට වුන දෙයක් අද වනවිට සොයාගත නොහැක.

වෘත්තීමය ගගනගාමියෙකු වීම සඳහා ඉදිරියටම කටයුතු කරමින් සිටින බව පැවසේ. මේ සඳහා ඔහුට මූලික පුහුණුව ලබාදී ඇත්තේ චීනයේ බෙයිජිං නුවර චීන ගගනාවකාශ විද්‍යා හා තාක්‌ෂණ ආයතනය (China Aerospace Science & Technology Corporation - CAST) විසිනි.

Space Debries Removal Strategies and their Feasibility යන මාතෘකාව යටතේ රෝහිත රාජපක්‍ෂ Journal of science and Technology සඟරාවට ලියූ ලිපිය පහතින්.

Last modified on Monday, 18 August 2014 11:16

Leave a comment

 

ld add copy

Gossip

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

 සජිත් ඇමැති මණ්ඩලය පත් කරන්නේ පොරොන්දම් බලලලු

 සජිත් ඇමැති මණ්ඩලය පත් කරන්නේ පොරොන්දම් බලලලු

සජිත් ප්‍රේමදාස එළැඹෙන ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කර ඔහු පිහි‍ටුවන ආණ්ඩුවේ අගමැතිවරයා සහ ඇමැති මණ්ඩලය...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

ක්‍රීඩා

Connet With Us