දරුවන් හැකි ඉක්මණින් එන්නත්කරණයට යොමු කරන්න -විශේෂඥ වෛද්‍යවරු

Published in පුවත්
Friday, 24 September 2021 13:03

මිත්‍යා මතවලට හසු නොවී දරුවන් එන්නත්කරණයට සක්‍රීයව එක් වන්නැයි විශේෂඥ වෛද්‍යවරුන් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

දීර්ඝ කාලීන රෝගාබාධ වලින් පෙලෙන වයස අවුරුදු 12 ත් 19 ත් අතර දරුවන්ට ප්‍රමුඛතාව ලබා දෙමින්, දරුවන් එන්නත්කරණය අද සිට ආරම්භ කෙරුණා . ඒ පිළිබද ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ ඊයේ පෙරවරුවේ වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවැත්වුණු මාධ්‍ය හමුවේ දී මේ පිළිබද අවධාරණය කෙරුණා.

ඒ අනුව අද දින වයස අවුරුදු 12 ත් 19 ත් අතර විශේෂ අවශ්‍යතා සහිත දරුවන්‌ට කොරෝනා මර්දන එන්නත් ලබාදීම කොළඹ, අනුරාධපුරය, කුරුණෑගල දිස්ත්‍රික්කවලින් අද ආරම්භ විය.

මේ අතර රිජ්වේ ආර්යා ළමා රෝහලේ පැවති වයස අවුරුදු 12 ත් 19 ත් අතර විශේෂ අවශ්‍යතා සහිත දරුවන් එන්නත්කරණ වැඩසටහන එක්වූ අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සදහන් කළේ මෙම රෝහලේදී සංකේතාත්මකව ආරම්භ කළද එය දිවයින පුරා සාර්ථකව ක්‍රියාත්මක කිරීමට සියලු කටයුතු සම්පාදනය කර ඇති බවයි.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

Connet With Us