දරුවන් හැකි ඉක්මණින් එන්නත්කරණයට යොමු කරන්න -විශේෂඥ වෛද්‍යවරු

Published in පුවත්
Friday, 24 September 2021 13:03

මිත්‍යා මතවලට හසු නොවී දරුවන් එන්නත්කරණයට සක්‍රීයව එක් වන්නැයි විශේෂඥ වෛද්‍යවරුන් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

දීර්ඝ කාලීන රෝගාබාධ වලින් පෙලෙන වයස අවුරුදු 12 ත් 19 ත් අතර දරුවන්ට ප්‍රමුඛතාව ලබා දෙමින්, දරුවන් එන්නත්කරණය අද සිට ආරම්භ කෙරුණා . ඒ පිළිබද ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ ඊයේ පෙරවරුවේ වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවැත්වුණු මාධ්‍ය හමුවේ දී මේ පිළිබද අවධාරණය කෙරුණා.

ඒ අනුව අද දින වයස අවුරුදු 12 ත් 19 ත් අතර විශේෂ අවශ්‍යතා සහිත දරුවන්‌ට කොරෝනා මර්දන එන්නත් ලබාදීම කොළඹ, අනුරාධපුරය, කුරුණෑගල දිස්ත්‍රික්කවලින් අද ආරම්භ විය.

මේ අතර රිජ්වේ ආර්යා ළමා රෝහලේ පැවති වයස අවුරුදු 12 ත් 19 ත් අතර විශේෂ අවශ්‍යතා සහිත දරුවන් එන්නත්කරණ වැඩසටහන එක්වූ අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සදහන් කළේ මෙම රෝහලේදී සංකේතාත්මකව ආරම්භ කළද එය දිවයින පුරා සාර්ථකව ක්‍රියාත්මක කිරීමට සියලු කටයුතු සම්පාදනය කර ඇති බවයි.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us