අත්‍යවශ්‍ය ආහාර වහා නිදහස් කරන්නැයි අගමැතිගෙන් නියෝග!

Published in පුවත්
Friday, 24 September 2021 17:50

වරායේ සිරවී ඇති අතවශ්‍ය ආහාර ද්‍රව්‍ය තොග වහා නිදහස් කරන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපකෂ මහතා ජීවන වියදම් පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනුකාරක සභා රැස්වීමේදී නියෝග කර තිබේ.

ආනයන අපනයන පාලක ජනරාල්වරියට සහ රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාට අගමැතිවරයා මෙම නියෝගය කළේ අද (24) සූම් තාක්ෂණය ඔස්සේ පැවැති රැස්වීමට අරලිය ගහ මන්දිරයේ සිට සහභාගි වෙමිනි.

එසේ නිදහස් වන අහාර ද්‍රව්‍ය කඩිනමින් සතොස සහ අතවශ්‍ය ආහාර ආනයනකරුවන් හරහා ජනතාව වෙත ලැබීමට කටයුතු කරන ලෙස මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ වෙළෙඳ ඇමැති බන්දුල ගුණවර්ධනට දැනුම් දී ඇත.

සහල් ඇතුළු අතවශ්‍ය ආහාර ද්‍රව්‍ය හිගයකින් තොරව වෙළෙඳපොලට නිකුත්කිරීමේ වගකීම වෙළෙඳ අමාත්‍යංශයේ සහ කෘෂිකර්ම නිලධාරීන් විසින් දැරිය යුතු බවටද මෙහිදී අවධාරනය කර තිබේ.

-පංචාලි අබේසේකර

Last modified on Friday, 24 September 2021 17:51

Leave a comment

ld add copy

Gossip

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us