අත්‍යවශ්‍ය ආහාර වහා නිදහස් කරන්නැයි අගමැතිගෙන් නියෝග!

Published in පුවත්
Friday, 24 September 2021 17:50

වරායේ සිරවී ඇති අතවශ්‍ය ආහාර ද්‍රව්‍ය තොග වහා නිදහස් කරන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපකෂ මහතා ජීවන වියදම් පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනුකාරක සභා රැස්වීමේදී නියෝග කර තිබේ.

ආනයන අපනයන පාලක ජනරාල්වරියට සහ රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාට අගමැතිවරයා මෙම නියෝගය කළේ අද (24) සූම් තාක්ෂණය ඔස්සේ පැවැති රැස්වීමට අරලිය ගහ මන්දිරයේ සිට සහභාගි වෙමිනි.

එසේ නිදහස් වන අහාර ද්‍රව්‍ය කඩිනමින් සතොස සහ අතවශ්‍ය ආහාර ආනයනකරුවන් හරහා ජනතාව වෙත ලැබීමට කටයුතු කරන ලෙස මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ වෙළෙඳ ඇමැති බන්දුල ගුණවර්ධනට දැනුම් දී ඇත.

සහල් ඇතුළු අතවශ්‍ය ආහාර ද්‍රව්‍ය හිගයකින් තොරව වෙළෙඳපොලට නිකුත්කිරීමේ වගකීම වෙළෙඳ අමාත්‍යංශයේ සහ කෘෂිකර්ම නිලධාරීන් විසින් දැරිය යුතු බවටද මෙහිදී අවධාරනය කර තිබේ.

-පංචාලි අබේසේකර

Last modified on Friday, 24 September 2021 17:51

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us