ඇවිදින මංතීරු 26 ක් ඉදිකිරීම අරඹයි !

Published in පුවත්
Tuesday, 21 September 2021 09:30

දිවයින පුරා ඇවිදින මංතීරු 26 ක් ඉදිකිරීම මේ වනවිට ආරම්භ කර ඇති බව නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් එන් පි කේ රණවීර මහතා පවසනවා.

වැව් ආශ්‍රිත ප්‍රදේශ, කුඹුරු කලාප, ප්‍රධාන ප්‍රවේශ මාර්ග, දුම්රිය රක්ෂිත, මහාමාර්ග රක්ෂිත ආදි අත්හැර දැමූ ඉඩම් කොටස්වල මෙම ඇවිදින මංතීරු ව්‍යාපෘති ක්‍රියාත්මකයි. මෙම ව්‍යාපෘති සැලසුම් කිරීමේ දී ජනතාව අනවසරයෙන් කැලි කසල බැහැර කිරීම සදහා භාවිත කරමින් ඇති ස්ථාන තෝරා ගැනීමට ප්‍රමුඛතාව ලබාදී තිබෙනවා.

ඇවිදින මංතීරු මගින් පරිසර පද්ධතියට වටිනාකමක් ලබාදීම අරමුණ වූ බවයි නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා කියා සිටියේ. මෙම ව්‍යාපෘති මගින් දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ශනය ද ඉහළ නංවා ගනිමින් ආර්ථික වශයෙන් වටිනාකමක් ද එක් කර තිබෙනවා.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us