කැබිනට් ඇමැතිලාට එරෙහිව ෆයිල් ගොන්නක්

Published in පුවත්
Sunday, 17 August 2014 09:07

මේ අතර,  ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ආසන සංවිධායක ධුර දරන පළාත් සභා ඇමැතිවරුන් පිරිසක් විසින් තමන්ගේ කටයුතුවලට බාධා කරමින් අත්තනෝමතික ලෙස හැසිරෙන ඇමැතිවරයකුට සහ නියෝජ්‍ය ඇමැතිවරුන් දෙදෙනකුට එරෙහිව සකස් කළ ලිපිගොනු ද ජනාධිපතිවරයාට භාරදී තිබේ.


මාතලේ සහ කුරුණෑගල දිස්ත්‍රික්ක නියෝජනය කරන මේ පළාත් සභා ඇමැතිවරුන් අතරින් මුලින්ම ලිපිගොනු භාරදී ඇත්තේ මධ්‍යම පළාත් ඇමැති බන්දුල යාලේගමය.


නන්දිමිත්‍ර ඒකනායක නියෝජ්‍ය ඇමැතිවරයා විසින් සිදු කරන ලද අක්‍රමිකතා හා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සංවිධාන කටයුතුවලට සිදුකළ බාධා කිරීම් සම්බන්ධ සාක්‍ෂි සහිත තොරතුරු රැසක් මේ ලිපිගොනුවේ අඩංගු වී ඇතැයි ඇමැතිවරයාට සමීප ආරංචි මාර්ගයකින් අනාවරණය වේකු.

රුණෑගල දිස්ත්‍රික්කය නියෝජනය කරන කැබිනට් ඇමැතිවරයකුගේ ව්‍යාපාරික කටයුතුවලට අදාළ තවත් ලිපිගොනුවක්ද මෙලෙස ජනාධිපතිවරයා අතට ලැබී තිබේ.

(මව්බිම)

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us