සිනොවැක් එන්නත් මාත්‍රා ලක්ෂ 10 ක් මෙරටට !

Published in පුවත්
Friday, 17 September 2021 18:21

චීනයේ නිෂ්පාදිත සිනොවැක් කොරෝනා මර්දන එන්නත් මාත්‍රා ලක්ෂ 10 ක් මෙරටට පරිත්‍යාග කිරීමට චීන රජය තීරණය කර ති‌බෙනවා.

මෙරට එන්නත්කරණ ක්‍රියාවලිය තවදුරටත් පුළුල් කිරීම සදහායි මෙම එන්නත් ලබාදීම සිදු කෙරෙන්නේ.

සිනොවැක් යනු ලොව මෙතෙක් වැඩි වශයෙන්ම භාවිත කර ඇති එන්නත් වර්ගයයි.

පසුගිය මාසය අවසන් වන විට ලොව පුරා රටවල් 50 කට වැඩි සංඛ්‍යාවකට මෙම එන්නත් මාත්‍රා බිලියන 1.8 කට වැඩි ප්‍රමාණයක් සම්පාදනය කර තිබෙනවා. මේ අතුරින් බිලියන 1.4 ක ප්‍රමාණයක් දැනටමත් භාවිතයට ගෙන අවසන්.

මේ හේතුවෙන් එන්නත් පිළිබද ඇතැමුන් ගෙන යන අසත්‍ය ප්‍රචාරවලට රැවටීමෙන් වළකින්නැයි සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us