සිනොවැක් එන්නත් මාත්‍රා ලක්ෂ 10 ක් මෙරටට !

Published in පුවත්
Friday, 17 September 2021 18:21

චීනයේ නිෂ්පාදිත සිනොවැක් කොරෝනා මර්දන එන්නත් මාත්‍රා ලක්ෂ 10 ක් මෙරටට පරිත්‍යාග කිරීමට චීන රජය තීරණය කර ති‌බෙනවා.

මෙරට එන්නත්කරණ ක්‍රියාවලිය තවදුරටත් පුළුල් කිරීම සදහායි මෙම එන්නත් ලබාදීම සිදු කෙරෙන්නේ.

සිනොවැක් යනු ලොව මෙතෙක් වැඩි වශයෙන්ම භාවිත කර ඇති එන්නත් වර්ගයයි.

පසුගිය මාසය අවසන් වන විට ලොව පුරා රටවල් 50 කට වැඩි සංඛ්‍යාවකට මෙම එන්නත් මාත්‍රා බිලියන 1.8 කට වැඩි ප්‍රමාණයක් සම්පාදනය කර තිබෙනවා. මේ අතුරින් බිලියන 1.4 ක ප්‍රමාණයක් දැනටමත් භාවිතයට ගෙන අවසන්.

මේ හේතුවෙන් එන්නත් පිළිබද ඇතැමුන් ගෙන යන අසත්‍ය ප්‍රචාරවලට රැවටීමෙන් වළකින්නැයි සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us