ආණ්ඩුවෙන් පෞද්ගලික බස්රථ වලටත් සහන පැකේජයක් !

Published in පුවත්
Friday, 17 September 2021 18:12

කොවිඩ් -19 වෛරසය ව්‍යාප්තිය හේතුවෙන් විවිධ දුෂ්කරතාවන්ට මුහුණපා සිටින පෞද්ගලික බස්රථ 17,000ක් සඳහා සහන පැකේජයක් ලබාදීමට රජය තීරණය කර තිබේ.

අද (17) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා මේ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කර සිටියේ මෙසේය,

"බස් රථ හිමියන්ට අපි සහන පැකේජයක් දෙනවා. බස් රථ සේවකයින්ටත් යම් සහනයක් ලබාදෙනවා. බස් රථ 17,000ක් සඳහා. උදාහරණයකට ටයර් සඳහා, ඉන්ධන, ලිහිසි තෙල්, බැටරි, අමතර කොටස් සඳහා, රක්ෂණ සඳහා යම් වටිනාකමකින් යුත් වවුචර් අපි මේකට ඇතුළත් කරලා තියෙනවා." යනුවෙනි.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us