ආණ්ඩුවෙන් පෞද්ගලික බස්රථ වලටත් සහන පැකේජයක් !

Published in පුවත්
Friday, 17 September 2021 18:12

කොවිඩ් -19 වෛරසය ව්‍යාප්තිය හේතුවෙන් විවිධ දුෂ්කරතාවන්ට මුහුණපා සිටින පෞද්ගලික බස්රථ 17,000ක් සඳහා සහන පැකේජයක් ලබාදීමට රජය තීරණය කර තිබේ.

අද (17) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා මේ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කර සිටියේ මෙසේය,

"බස් රථ හිමියන්ට අපි සහන පැකේජයක් දෙනවා. බස් රථ සේවකයින්ටත් යම් සහනයක් ලබාදෙනවා. බස් රථ 17,000ක් සඳහා. උදාහරණයකට ටයර් සඳහා, ඉන්ධන, ලිහිසි තෙල්, බැටරි, අමතර කොටස් සඳහා, රක්ෂණ සඳහා යම් වටිනාකමකින් යුත් වවුචර් අපි මේකට ඇතුළත් කරලා තියෙනවා." යනුවෙනි.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us