යුගයේ බරපතලම අභියෝගය අන්තවාදී මතවාදයයි. සැවොම එක්වී එය ජය ගමු -අගමැති

Published in පුවත්
Monday, 13 September 2021 20:19

ආර්ථික දේශපාලන හා සමාජයීය අරමුණු සාක්ශාත් කර ගැනීමේ දී අපගේ අනාගතය රඳා පවතින්නේ එක් ජාතියක් වශයෙන් සිදුවන එකමුතුකම හා සහජීවන මත බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කරනවා.

ජී 20 අන්තර් ආගමික සංසදයේ පළමු සැසි වාරය අමතමින් අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. අග්‍රාමාත්‍යවරයා එහිදී සදහන් කර සිටියේ අන්තවාදී මතවාදය යුගයේ බරපතලම අභියෝගය බවත් එය ජය ගන්න සැවොම එක් ලෙසත්ය .

ජී 20 රාජ්‍ය නායක සමුළුව ලබන ඔක්තෝම්බර් මස 30 සහ 31 දිනයන් හීදි ඉතාලියේ රෝම අගනුවරදී පැවැත්වීමට නියමිතයි. ඊට සමගාමීව ජී විස්ස අන්තර් ආගමික සංසදයේ පළමු සැසි වාරය ඉතාලියේ බොලොඤ්ඤා නගරයේ දී ඊයේ පැවැත්වුණා. සංසදයේ ආරම්භක දිනය වූ ඊයේ දිනයේ දී පළමු සැසි වාරය ඇමතූ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කියා සිටියේ විවිධ ජන කොටස් එක් කර ගනිමින් පරිණත ජාතිකත්වයක් පිළිබඳ හැගීමක් ගොඩ නැගීමේ අභියෝගයට ශ්‍රී ලංකාව සාර්ථකව ප්‍රතිචාර දක්වා ඇති බවයි.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

Connet With Us