කන්ටේනරයෙන් ලන්ඩනයට

Published in පුවත්
Saturday, 16 August 2014 20:42

නාවුක කන්ටේනරයක් තුළ සැඟවී ලන්ඩන් වරායට පැමිණි පිරිසක් වරාය අධිකාරීන් විසින් සොයාගෙන ඇත.

මෙසේ පැමිණියවුන් අතරින් එක අයෙකු මියගොස් සිටි අතර සෙසු පිරිස විජලනයට හා ශරීර උෂ්ණත්වය අසාමාන්‍ය ලෙස පහළ යාම හේතුවෙන් ඇතිවන හයිපොතෙමියා තත්වයට ප්‍රතිකාර කිරීම සඳහා රෝහල් ගත කර ඇත.

කාන්තාවන් සහ ළමයින් ඇතුළු තිස් පස් දෙනෙකුගෙන් යුත් පිරිසක් මෙසේ හමුවී ඇත්තේ බෙල්ජියමේ සිට ලන්ඩනයේ ටිල්බරි නැව් තටාකාංගනය වෙත රැගෙන ආ කන්ටේනරයක් විවෘත කිරීමෙන් පසුවය.

මෙම පිරිස ඉන්දියානු සම්භවයක් සහිත පිරිසක් බව පැවසේ..

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us