කන්ටේනරයෙන් ලන්ඩනයට

Published in පුවත්
Saturday, 16 August 2014 20:42

නාවුක කන්ටේනරයක් තුළ සැඟවී ලන්ඩන් වරායට පැමිණි පිරිසක් වරාය අධිකාරීන් විසින් සොයාගෙන ඇත.

මෙසේ පැමිණියවුන් අතරින් එක අයෙකු මියගොස් සිටි අතර සෙසු පිරිස විජලනයට හා ශරීර උෂ්ණත්වය අසාමාන්‍ය ලෙස පහළ යාම හේතුවෙන් ඇතිවන හයිපොතෙමියා තත්වයට ප්‍රතිකාර කිරීම සඳහා රෝහල් ගත කර ඇත.

කාන්තාවන් සහ ළමයින් ඇතුළු තිස් පස් දෙනෙකුගෙන් යුත් පිරිසක් මෙසේ හමුවී ඇත්තේ බෙල්ජියමේ සිට ලන්ඩනයේ ටිල්බරි නැව් තටාකාංගනය වෙත රැගෙන ආ කන්ටේනරයක් විවෘත කිරීමෙන් පසුවය.

මෙම පිරිස ඉන්දියානු සම්භවයක් සහිත පිරිසක් බව පැවසේ..

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us