ලොරි එලවන වෙද හාමුදුරුවෝ

Published in පුවත්
Saturday, 16 August 2014 20:40

ශ්‍රී ලංකාවේ මෝටර් රථ වාහන කොමසාරිස්‌ දෙපාර්තමේන්තුව බෞද්ධ භික්ෂුන් වහන්සේට රියදුරු බලපත්‍ර නිකුත් නොකරයි.

ඇතැම් භික්ෂුන් වහන්සේ රියදුරු බල පත් ලබා ගැනීමේ අයිතිය ඉල්ලා අධිකරණයට ගියද එම ඉල්ලීම් ප්‍රතික්ෂේප කෙරිණ.

එහෙත් වාහන පහසුකම් නැති අති දුෂ්කර ප්‍රදේශයක ජනතා සේවයට කැප වූ හිමි නමක් පවසන්නේ තමන් කුඩා ලොරි රථයක් පාවිච්චි කරන්නේ තමා හමුවේ ඇති අභියෝග ජය ගැනීමට පමණක් බවයි.

කලින් වෛද්‍යවරයකුව සිටියදී ලබා ගත් මෝටර් රථ බලපත්‍රය තවමත් භාවිත කරන එම හිමියෝ වෛද්‍ය රත්නපුර දේවානන්ද කිත්ති හිමි.

වැඩ වසන්නේ කලින් එල්ටීටීඊ පාලනය යටතේ පැවති කන්තලේ වෙරුගල් ප්‍රදේශයේයි.

(සංදේශය)

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us