ගම්පහ දොම්පේ ප‍්‍රදේශයේ කි‍්‍රයාත්මක කෙරුණු ඝන අපද්‍රව්‍ය කළමණාකරණ ව්‍යාපෘතියෙහි ටෙන්ඩරය ලබා දී ඇත්තේ හය වන ඉහළම ලංසු කරුටය. මේ හේතුවෙන් මධ්‍යම පරිසර අධිකාරිය එම කොන්ත‍්‍රාත්කරුට රුපියල් කෝටියකට වැඩි මුදලක් (19,483,222/-) වැඩිපුර ගෙවා ඇත.
තවද පස් ඝණ මීටර් අසූ අටදාහක් (88,648) ඉවත් කර ගැනීමට ඝණ මීටරයට රුපියල් 295 ක් බැගින් කොන්ත‍්‍රාත්කරුට ගෙවා ඇත. ඒ පස් ඝණ මීටරයට රුපියල් 45ක් ගෙවීමට නියමිතව තිබියදීය. මේ හේතුවෙන් රුපියල් කෝටි 3කට වැඩි මුදලක (30,140,320/-) අලාභයක් සිදුව තිබේ.
(ලංකා)
මධ්‍යම පරිසර අධිකාරියේ අයතා ගනුදෙනු දෙකක් හේතුවෙන් කෝටි පහකට ආසන්න (රු. 49,623,542/-) මුදලක දූෂණයක් සිදුව තිබේ.
Leave a comment
Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්
එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක
ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි
ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...
කලා

ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
අනං මනං

සුදන්තගේ යූටියුබ් නාලිකාව වසා දැමීමේ තීරණාත්මක දිනය අදයි !
හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ අද දින අනිවාර්යෙන්ම රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ඇති බවට සමාජ ජා...
ක්‍රීඩා

ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ දෙවන විස්සයි20 ක්‍රිකට් තරගය අද
ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ කණ්ඩායම් අතර දෙවන විස්සයි20 ක්‍රිකට් තරගය හරාරේ ක්‍රීඩාංගණයේ දී අද (6) පැව...