දිනකදි ලැබෙන වැඩිම එන්නත් තොගය හෙට !

Published in පුවත්
Friday, 03 September 2021 10:55

තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 4ක් හෙට (04) දිනයේ දිවයිනට ලැබීමට නියමිතව තිබේ.

දිනක් තුළ මෙරටට ලැබෙන විශාලතම එන්නත් මාත්‍රා තොගය මෙය බව ශ්‍රී ලංකාවේ පිහිටි චීන තානාපති කාර්යාලය සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් පෙන්වා දෙයි.
ඒ අනුව, මේ දක්වා චීනය විසින් එන්නත් මාත්‍රා මිලියන 22ක් ශ්‍රී ලංකාවට ලබාදීමට පියවර ගෙන ඇති බව චීන තානාපති කාර්යාලය පවසයි.

මේ වන විට (ඊයේ දිනය වනවිට ) ශ්‍රිලංකාවේ සමස්ථ එන්නත්කරණයේ ප්‍රගතිය මෙලෙස දැක්විය හැකිය ,

                                    පළමු මාත්‍රාව                දෙවන මාත්‍රාව

සයිනොෆාම්                    9,937,161                6,798,514

ඇස්ට්‍රාසෙනෙකා              1,389,752                885,965

මොඩර්නා                       771,787                   685,107

ස්පුට්නික් වී                    159,088                    25,489

ෆයිසර්                           306,421                   187,019

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us