වයස 18- 30 අයට අද සිට එන්නත්කරණය !

Published in පුවත්
Thursday, 02 September 2021 19:55

වයස18ත් 30ත් අතර පසුවන අයට කොවිඩ් මර්දන එන්නත් ලබාදීම අද (02) සිට ආරම්භ කළ බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

එම එන්නත්කරණ වැඩසටහන දිස්ත්‍රික් මට්ටමින් ක්‍රියාත්මක කෙරේ.

සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ වයස අවුරුදු 18 -30 අතර තරුණ තරුණියන් සඳහා වන එන්නත්කරණයට මිලියන 3.7 ක පමණ පිරිසක් සිටින බවය.

එම එන්නත්කරණ කටයුතු කඩිනමින් අවසන් කරන බවද ඔහු පැවසීය.

මේ වන විට ශ්‍රිලංකාවේ සමස්ථ එන්නත්කරණයේ ප්‍රගතිය මෙලෙස දැක්විය හැකිය ,

පළමු මාත්‍රාව දෙවන මාත්‍රාව

සයිනොෆාම් 9,937,161 6,798,514

ඇස්ට්‍රාසෙනෙකා 1,389,752 885,965

මොඩර්නා 771,787 685,107

ස්පුට්නික් වී 159,088 25,489

ෆයිසර් 306,421 187,019

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us