රනිල්ට උපදෙස් දෙන්න විමල්ගෙ කෙනෙක් !

Published in පුවත්
Saturday, 16 August 2014 08:14

 විමල් විරවංශ මහතාගේ අමාත්‍යංශයේ රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සභාපතිවරයා ලෙස කටයුතු කළ මහාචාර්ය අෂු මාරසිංහ මහතා,  රනිල් වික්‍රමසිංහ මහතාගේ මැතිවරණ මෙහෙයුම් කටයුතු වෙනුවෙන් ආරම්භකරනු ලැබ ඇති දේශපාලන ක්‍රමෝපායික කාර්යංශයේ ප්‍රධානියා ලෙස  පත් කොට ඇත.

මොහු ජපානයේ පදිංචිකරුවෙකි.

රනිල් වික්‍රමසිංහ මහාගේ ඉදිරි මැතිවරණ කටයුතුවල මාධ්‍ය මෙහෙයවීමේ කටයුතු හා ඊට ගැළපෙන ලෙස රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රතිරූපය ගොඩනැගීමේ වගකීම මොහුට භාරදී ඇති බවත් මෙහුට වෙනම ඒකකයක් මේ වනවිට සිරිකොත මූලස්ථානයේ ලබා දී ඇති බවත් ඉතා විශ්වාසවන්ත ආරංචිමාර්ග අනාවරණය කරයි.

රනිල් වික්‍රමසිංහ මහතාගේ ෆේස් බුක් පිටුව  ( https://www.facebook.com/Ranil.Wickramasinghe.Leader ) නිර්මාණය කර පැවතගෙන යනු ලබන්නේ මොහු විසිනි.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us