රංජන් මඩුගල්ලගෙන් ලෝක වාර්තාවක්

Published in පුවත්
Saturday, 16 August 2014 08:10

ටෙස්ට් තරග 150කදී තරග තීරක වශයෙන් කටයුතු කළ පළමු අයි.සි.සී. විශේෂිත මට්ටමේ තරග තිරක ලෙස ශ්‍රී ලංකාවේ රංජන් මඩුගල්ල ඊයේ  (15) වාර්තා අතරට එක්විය.

ඉන්දියාව හා එංගලන්තය අතර එංගල්තයේ පැවැත්වෙන පස්වැනි හා අවසන් ටෙස්ට් තරගය ඊයේ  ආරම්භ වූ අතර එම තරගයේ තරගයේ තීරක ලෙස රංජන් මඩුගල්ල කටයුතු කරන හෙයින් ඔහු මෙම කඩඉම පසු කළේය.

රංජන් මඩුගල්ල හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායකයෙකු වන අතර මෙම වාර්තාව පිළිබඳව අදහස් දක්වමින් ඔහු පැවැසුවේ ටෙස්ට් තරග 150ක තරග තීරක ලෙස කටයුතු කළ පළමු පුද්ගලයා බවට පත්වීමට ලැබීම තමන්ට ලැබූ ගෞරවයක් බවයි.

(අද)

Leave a comment

ld add copy

Gossip

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us