සාකච්ඡා අසාර්ථකයි ! අරගලය ඉදිරියට !

Published in පුවත්
Wednesday, 04 August 2021 11:00

අධ්‍යාපන අමාත්‍යවරයා සමග ගුරු – විදුහල්පති වැටුප් විෂමතා ඉවත් කිරීම පිළිබඳව ඊයේ (03) පස්වරුවේ පැවති සාකච්ඡාව අසාර්ථක බව ගුරු සංගම් ප්‍රකාශ කරයි.

ගුරු – විදුහල්පති සංගම් 37ක් අදාළ ගැටලුව සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යවරයා සමග මෙම සාකච්ඡාව පවත්වා ඇත.

මේ අවස්ථාවේදී රජයට මුදල් නොමැති බවට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇති පසුබිමක සිට මෙම සාකච්ඡාව පවත්වා තිබෙන බවද වාර්තා වෙයි.

කෙසේ නමුත් එම ගුරු විදුහල්පති ගැටලුව ලබන අයවැයේදී සලකා බැලීමට නියමිත බවද රජය පාර්ශවයෙන් තීරණය කොට තිබෙන බවද පැවසේ.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us