ශ්‍රී ලංකාවේ එන්නත්කරණ ඉලක්ක කලින්ම සපුරා තිබීම ප්‍රශංසනීයයි - WHO

Published in පුවත්
Tuesday, 03 August 2021 11:17

ශ්‍රී ලංකාව කොවිඩ් 19 වෛරසයට මුහුණදීමේදී එන්නත්කරණ වැඩසටහන සිය ඉලක්කයන්ටත් කලින් සපුරා තිබීම ප්‍රශංසනීය බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්රොස් ඇඩනොම් ගෙබ්‍රියේසස් මහතා ප්‍රකාශ කර තිබෙනවා.

ඔහු බව ඊයේ දිනයේ (03) ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සදහන් කර ඇත.

ශ්‍රී ලංකාව සැප්තැම්බර් මාසය වනවිට සිය එන්නත්කරණ වැඩපිළිවෙළ සඳහා ඉලක්කගත වැඩපිළිවෙළක් හඳුන්වාදී තිබෙන අතර එම ඉලක්කයන් මේවනවිටත් සපුරා ගැනීම අගය කළ යුතුබව හෙතෙම සිය ට්විටර් පණිවිඩය හරහා පෙන්වා දෙයි. ඒ අනුව රටපුරා මධ්‍යස්ථාන පිහිටුවමින් ඉතා කාර්යක්ෂම වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්න ශ්‍රී ලංකාව කටයුතු කර තිබෙන අතර දිවා රාත්‍රී එන්නත් දීමේ මධ්‍යස්ථානද විවෘත කරමින් සිය ඉලක්ක කඩිනමින් සපුරා ගනිමින් සිටීම පිළිබඳවද ඒ මහතා ප්‍රසාදයෙන් යුතුව අදහස් දක්වා තිබේ.

නිසි කලට නිසි වේලාවට නිවැරදි තීරණ ගැනීම නියම නායකයෙකුගේ ස්වභාවයක්


ගනු ලැබූ තීරණයක් පිළිබදව නැවත පිටුපසට අඩිය නොතැබීම නියම නායකයෙකුගේ ස්වභාවයක්


අභියෝගාත්මකම කාලයකදී රජකම් කිරීම එඩිතර නායකයෙකුගේ ස්වභාවයක්


ගල් මුල් වදිමින් ගැරහුම් ලබමින් සිටියත් නොසැලී සිටීම එඩිතර නායකයෙකුගේ ස්වභාවයක්


මේ පුංචි ලංකාව තවත් විසාලාවක් නොකිරීම නියම, එඩිතර නායකයෙකුගේ ස්වභාවයක්


ඔව් ඔබ තමයි හොදටම කරේ .....ගෝඨාභය !

-පංචාලි

who new

Last modified on Tuesday, 03 August 2021 11:34

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us