ක‍්‍රිකට් අවුල :ධර්මදාස අස්වෙන්න යයි !

Published in පුවත්
Saturday, 16 August 2014 08:01

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ ලේකම් නිශාන්ත රණතුංග මහතා සිය ධූරයෙන් ඉවත් නොවනු ඇති බවත්, ඔහු ඊළඟ නිලවරණය තෙක් එම තනතුරේ කටයුතු කරනු ඇති බවත් ක‍්‍රීඩා අමාත්‍යංශ ආරංචි  මාර්ග පවසයි.

ලබන වසරේ මාර්තු මස 31 වැනිදා මීළඟ නිලවරණය ඊළඟ පැවැත්වීමට නියමිතය.

ඇමති මහින්දානන්ද අලූත්ගමගේ සමග පැවති සාකච්ඡවේ දී ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ නිළධාරින් අතර මත ගැටුම් ඇති වූ බවත්, ගැටලූ විවෘතව සාකච්ඡ කර විසදුම් ලබා ගැනීමට හැකි වූ බවත් ක‍්‍රීඩා අමාත්‍යංශය නිවේදනය කර ඇත.

එහි දී ශ‍්‍රි ලංකා ක‍්‍රිකට් ආයතනයේ සභාපති ජයන්ත ධර්මදාස මහතා සිය ධූරයෙන් ඉවත් වන බව පවසා තිබෙන බවත් වාර්තා වෙයි.


ඔහු සමඟ ක‍්‍රිකට් විධායක කමිටුවේ තවත් පිරිසක් සිය තනතුරු වලින් ඉවත් වීමට සූදානම් වී සිටින බවත් තහවුරු නොකළ ආරංචි මාර්ග පවසයි.

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us