මිරිස් ආනයනය නතර කිරීමට පියවර !

Published in පුවත්
Wednesday, 28 July 2021 13:28

ඉදිරි වසර තුන තුළ මිරිස් ආනයනය නතර කිරීමට පියවර ගන්නා බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

පරිභෝජනයට අවශ්‍ය මිරිස් රට තුළ නිෂ්පාදනය කිරීමට විශේෂ වැඩපිළිවෙළක් මේ වන විටත් සැලසුම් කර ඇති බව අමාත්‍යවරයා පවසයි.

“ජනාධිපතිතුමාගේ බලාපොරොත්තුව ඉදිරි වසර තුන තුළ මේ මිරිස් ආනයනය සම්පූර්ණයෙන් නවත්වන්න. ඒ නිසා දිස්ත්‍රික්ක 7ක් හඳුනාගෙන තියෙනවා. ඒකෙන් එකක් අනුරාධපුර. අපි පවුල් 1000ක් හඳුනාගෙන අක්කර භාගේ බැගින් මිරිස් වගා කරනවා. මේ ගොවියෙකුට ලක්ෂ 3 හමාර බැගින් අපි ආධාර ලබාදෙනවා. මේ එක් ගොවියෙක් මාසයකට රු 150,000ක ආදායමක් ලබනවා.” යැයි අනුරාධපුර ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා මේ බව සඳහන් කර ඇත.

Leave a comment

ld add copy

Gossip

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ.  ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?   

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ. ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?  

ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බව පවසමින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රුපියල් ම...

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

Connet With Us