ගුරුවරු උද්ඝෝෂණ හරහා දෙන්නේ වැරදි ආදර්ශයක් - උපුල් රෝහණ

Published in පුවත්
Wednesday, 28 July 2021 09:30

ගුරු වෘත්තීය සමිති රටපුරා පවත්වන උද්ඝෝෂණ හරහා සාමාන්‍ය ජනතාවට කොවිඩ් රෝගය සම්බන්ධව වැරදි ආදර්ශයක් පැතිර යන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසයි.

පිරිසක් රැස්වී උද්ඝෝෂණ පැවැත්විය හැකිනම් වෙනදා මෙන් සාමාන්‍ය ලෙස ජන ජීවිතයද ගතකළ හැකි බවට සාමාන්‍ය ජනතාව පවසන බව ඔහු සඳහන් කරයි.මෙම තත්ත්වය මත නැවත වරක් රට පුරා කොවිඩ් රෝගය පැතිරීමේ අවදානමක් ඇතැයිද ඔහු අනතුරු අඟවයි.

ඊයේ (27) මාධ්‍ය අමතමින් හෙතෙම මෙසේ ද ප්‍රකාශ කළේය.

ගුරු වෘත්තීය සංගම් සහ සාමාජිකයින්ගෙන් අපි ඉල්ලන්නේ ඔබලාගේ ඉල්ලීම් කොයිතරම් සාධාරණ වුණත් ඒ ගැන කොවිඩ් -19 වෛරසයට අවබෝධයක් නෑ. ඒ නිසා කොවිඩ් ඔබගේ ජීවිතය බිලි ගන්න ඉතාමත් ඉඩ තියෙනවා. ගුරුවරුන්ගේ වෘත්තීය අරගලයත් එක්ක අපිට පේන්න තියෙන තවත් කාරණාවක් තමයි බිම් මට්ටමේ ජනතාව ඔවුන්ගේ සෞඛ්‍ය උපදෙස් පිළිපැදීම් ඉතාමත් අඩුවෙන් කරන්නේ.

Last modified on Wednesday, 28 July 2021 10:09

Leave a comment

ld add copy

Gossip

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

Connet With Us