බේකරි නිෂ්පාදනවල මිල නැවතත් ඉහළ යන ලකුණු !

Published in පුවත්
Wednesday, 07 July 2021 11:28

සීනි තොග මිල අඩු නොවුණහොත් එළැඹෙන සතියේදී පාන් හැර අනෙකුත් බේකරි නිෂ්පාදනවල මිල ඉහළ දැමීම සම්බන්ධව තීරණයක් ගැනීමට සිදුවන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ.ජයවර්ධන සදහන් කර තිබෙනවා.

රුපියල් 100 කට පැවැති සීනි කිලෝවක තොග මිල ඊයේ (06 වැනිදා) දිනයේ සිට රුපියල් 130 දක්වා ඉහළ ගොස් ඇති බවත්,මෙම තත්ත්වය මත බේකරි නිෂ්පාදකයන්ගේ වියදමද ඉහළ ගොස් ඇති බවත් සීනි ආනයනය සඳහා සීමිත පිරිසකට අවස්ථාව ලබාදීම හේතුවෙන් මෙලෙස මිල ගණන් ඉහළ ගොස් තිබෙන බවත් සභාපතිවරයා සදහන් කර ඇත.

ඉන්ධන මිල ගණන් ඉහළ යෑම හේතුවෙන් ද පාන් හැර අනෙකුත් බේකරි නිෂ්පාදනවල මිල රුපියල් පහත් දහයත් අතර මිලකින් ඉහළ දැමීමට බේකරි හිමියන් පසුගියදා කටයුතු කරන ලදි.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us