තව දින 4කින් සංචරණ සිමා ඉවතට !

Published in පුවත්
Thursday, 10 June 2021 21:55

ලබන ජුනි 14 වනදායින් පසු සංචරණ සීමා දීර්ඝ කිරීමට මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කර තිබෙනවා.

සමාජ මාධ්‍යජාලවල මේ වන විට සංසරණය වන අසත්‍ය පුවත්වලට ප්‍රතිචාර දැක්වීමක් වශයෙන් යුධ හමුදාපතිවරයා මේ බව සදහන් කර ඇත. ඒ අනුව මේ වන විට රට පුරා ක්‍රියාත්මක සංචරණ සීමා ජුනි මස 14 වනදා අළුයම 4.00ට ඉවත් කිරීමට නියමිතයි.

Leave a comment

Gossip

මාධ්‍යවේදියා පැහැරගෙන යෑම - රාජිතගේ කිඹුලා පාර්ට් 2 ද?

මාධ්‍යවේදියා පැහැරගෙන යෑම - රාජිතගේ කිඹුලා පාර්ට් 2 ද?

රාජිත සේනාරත්න කියන්නේ දන්න කාලයේ සිටම ගේම්කාරයෙකි. එසේ මෙසේ ගේම්කාරයකුත් නොවේ. රාජිතගේ ගේම් ඇඟ කිළි...

විමල්ගේ විඩියෝ ලීක්කළා යැයි පෞද්ගලික ලේකම්ව පන්නලා.

විමල්ගේ විඩියෝ ලීක්කළා යැයි පෞද්ගලික ලේකම්ව පන්නලා.

ඇමැති විමල් වීරවංශ වෙනම දේශපාලන ගමනක් සඳහා ආණ්ඩුව තුළ සිටිමින් ආණ්ඩුවටම එරෙහිව කුමන්ත්‍රණයක් දියත්කර...

ගුවන් ගත වූ ගුවන් යානයක් බළලලෙකු නිසා නැවත ගොඩබිමට !

ගුවන් ගත වූ ගුවන් යානයක් බළලලෙකු නිසා නැවත ගොඩබිමට !

මගී ගුවන් යානයකට ඇතුළු වූ බළලලෙකු එහි නියමුවාට පහර දීම හේතුවෙන් හදිසියේ ගොඩබෑමට සිදුවීමේ පුවතක් සුඩා...

ගෝඨා අත්හරී, බැසිල් සූදානම් වේ.

ගෝඨා අත්හරී, බැසිල් සූදානම් වේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මීළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවන බව රාජපක්ෂ හිතවාදී වෙබ් අඩවියක් වන ලංක...

අනං මනං

ආත්මය විකුණු ප්‍රේමය ...

ආත්මය විකුණු ප්‍රේමය ...

එදාත් හරි ලස්සනට ඉර පායපු දවසක්උඹ ඇවිත් මගේ ලෝකේ පාට කරා බලාපොරොත්තු හින පෙන්නුවාමාත් හරි අසාව...

Connet With Us