සෞඛ්‍ය අංශයේ ගර්භණී නිලධාරිනියන්ට නිවාඩු !

Published in පුවත්
Monday, 07 June 2021 18:33

කොවිඩ් අවදානම මැද සේවයට වාර්තා කළ සෞඛ්‍ය අංශයේ ගර්භණී නිලධාරිනියන්ට නිවාඩු ලබා ගැනීමට පැවැති බාධකය නව චක්‍රලේඛයක් මගින් ඉවත් කර තිබේනවා.

ඒ අනුව සියලු සෞඛ්‍ය කාර්යමණ්ඩලවලට අයත් ගර්භණී නිලධාරිනියන් සඳහා අංක 02/2021(11) හා 2021.05.10 දිනැති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛයේ විධාන අදාළ කරගත යුතු බවත් , එසේ වුවද රටේ පවතින කොවිඩ් -19 වසංගත තත්ත්වය හමුවේ තමන්ගේ වෘත්තිමය වගකීම අවබෝධ කරගෙන ස්ව කැමැත්තෙන් තවදුරටත් සේවයේ යෙදීමට කැමැති ගර්භණී නිලධාරිනියන් වෙතොත් ඔවුන් අදාළ ආයතනය, රෝහල් තුළ කොවිඩ් -19 අවදානම නොමැති ස්ථානවල පමණක් සේවයේ යෙදීමේ අවස්ථාව පවතීන බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය දැනුම් දෙයි.

ඒ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) එස්. එච්. මුණසිංහ මහතාගේ අත්සනින් යුතුව නව චක්‍රලේකය නිකුත් කර තිබේ.
ඉන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ 2021.05.31 නිකුත් කළ ලිපිය මින් අවලංගු වන බවය.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us