මෙරට පැතිරයන නව ප්‍රභේද මොනවද ? තීරණය දින 3කින්

Published in පුවත්
Monday, 07 June 2021 09:08

කොළඹ හා තදාසන්න ප්‍රදේශයන්ගේ පැතිර යන කොවිඩ් ප්‍රභේදය කුමක්ද යන්න පිළිබඳ නවතම පර්යේෂණ කටයුතු මේ වන විට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආරම්භ කර ඇත.

මෙරට පැතිර යන්නේ එක් ප්‍රභේදයක්ද නැති නම් ප්‍රභේද කීපයක්ද යන්න එමගින් සොයා ගත හැකි වනු ඇති බවයි එහි අසාත්මික ප්‍රතිශක්ති විද්‍යා සෛල ජෛව විද්‍යායතනයේ ආචාර්ය චන්දිම ජීවන්දර සඳහන් කරන්නේ.

පසුගිය අප්‍රේල් මාසයේ කළ පර්යේෂණයන්ගෙන් තහවුරු වූයේ මෙරට පැතිර යන්නේ එංගලන්ත ප්‍රභේදය බවය. එහෙත් මේ වන විට රටේ තවත් ප්‍ර‌ෙභ්දයන් පැතිර යන්නේද පිළිබඳව මෙම පර්යේෂණයන්ගෙන් සොයා ගත හැකි වනු ඇතැයි ජීවන්දර මහතා සඳහන් කරයි. මෙම නවතම පර්යේෂණයන්ගේ ප්‍රතිඵල තව දින තුනකින් පමණ ප්‍රකාශකට පත් කළ හැකිවනු ඇත.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us