පිළිකාකාරක අඩංගු පොල්තෙල් ගෙන්වූ අයට දැඩි දඬුවම් - සරත් වීරසේකර

Published in පුවත්
Monday, 29 March 2021 10:17

පිළිකාකාරක අඩංගු පොල්තෙල් දේශීය වෙළෙඳපොළට ගෙන්වීමට කටයුතු කළ අයට දැඩි දඬුවම් පමුණුවන බව මහජන ආරක්ෂාව පිළිබඳ ඇමැති, විශ්‍රාමික රියර් අද්මිරාල්, ආචාර්ය සරත් වීරසේකර ප්‍රකාශ කර තිබෙනවා.

ඒ සඳහා පාරිභෝගික අධිකාරිය විසින් අවශ්‍ය මුලීක කටයුතු මේ වන විට සිදු කරමින් සිටින බවද ඇමතිවරයා ප්‍රකාශ කර ඇත්තේ.

ඒ අනුව පොල්තෙල් පමණක් නොව අනෙකුත් ආහාර ද්‍රව්‍යය ද ජනතාවට‍ විෂ සහිත දැයි සොයා බැලිය යුතු බවත්, එවැනි විෂ සහිත ආහාර ද්‍රව්‍ය ගෙන්වන්නන්ට ද නීතිය දැඩිව ක්‍රියාත්මක කළ යුතු බව ද ඔහු සඳහන් කර තිබේ. ජනතාවට විෂ ආහාර ද්‍රව්‍ය කවන්නන් දේශද්‍රෝහීන් ලෙස තමන් සලකන බවත් හෙතෙම පෙන්වා දුන්නේය.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ.  ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?   

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ. ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?  

ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බව පවසමින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රුපියල් ම...

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

Connet With Us