ලීසිං ණය මුදල් ගෙවීමට ලබාදුන් සහන කාලය තවත් දීර්ඝ කෙරේ !

Published in පුවත්
Tuesday, 23 March 2021 09:39

සංචාරකයන් ප්‍රවාහනය සඳහා වාහන මිලදී ගැනීමට කල් බදු (ලීසිං) ක්‍රමයට මූල්‍ය ආයතනවලින් ලබාගත් ණය මුදල් ගෙවීමට ලබාදුන් සහන කාලය තවත් මාස 06කින් දීර්ඝ කිරීමට පියවර ගෙන තිබෙනවා.

මෙය දැනුම් දී ඇත්තේ නීතිපති වෙනුවෙන් පෙනී සිටි රජයේ අධිනීතිඥ සචින්ත ඩයස් ඊයේ (22 වැනිදා) අභියාචනාධිකරණයට දැනුම් දීමෙන් අනතුරුවයි . එම සහන කාලය අවසන් වන විට රටේ පවතින සංචාරක කර්මාන්තයේ තත්ත්වය අනුව සහන කාලසීමාව තවදුරටත් දීර්ඝ කළ යුතුද නැද්ද යන්න මහා බැංකුව තීරණය කරනු ඇතැයිද ඔහු ප්‍රකාශ කර තිබේ.

රජයේ නීතිඥවරයා එසේ පැවුසුවේ ණය මුදල් ගෙවීමට ලබාදුන් සහන කාල සීමාව තවත් වසරකින් එනම් 2022 මාර්තු 31 දක්වා දීර්ඝ කරන්නැයි ඉල්ලා ‘‘සංචාරක රියැදුරු එකමුතුව’‘ ගොනු කළ පෙත්සම ඊයේ අභියාචනාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදීය. අභියාචනාධිකරණයේ සභාපති අර්ජුන් ඔබේසේකර සහ මායාදු
ඉදිරි මාස 06ක න්නේ කොරයා හමුවේ පෙත්සම සලකා බැලිණි.
සහන කාලය තුළදී ණය මුදල් අයකර ගැනීම සඳහා නීතිමගින් ක්‍රියා කිරීම මූල්‍ය ආයතනවලට මහා බැංකුව තහනම් කර ඇත.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

Connet With Us