සංචරණ සීමා පැනවීම මගින් සිදුවන්නේ රට අගාධයට පත්වීමයි - උපුල් රෝහණ

Published in පුවත්
Thursday, 18 March 2021 12:29

දේශීය සහ ජාත්‍යන්තර වශයෙන් ආර්ථිකය කඩා වැටී ඇති මෙවන් අවස්ථාවක සංචරණ සීමා පැනවීම මගින් සිදුවන්නේ තවතවත් රට අගාධයට පත්වීම පමණක් බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමයේ සභාපති උපුල් රෝහණ ප්‍රකාශ කර තිබෙනවා.

ඒ අනුව සභාපති උපුල් රෝහණ පවසන්නේ රට සම්පූර්ණයෙන්ම වසා දැමීම ප්‍රායෝගික නොවන බවත්, ඒ වෙනුවට මහජනතාව උත්සව සමයේ නිරෝධායන නීති අනුගමනය කරමින් නිසි වගකීමකින් කටයුතු කළහොත් ඉදිරියේ ගැටලුවක් ඇති නොවන බවත්ය.

ඒ පිළිබදව අදහස් පළකළ උපුල් රෝහණ ,

''මේ වන විට ලෝක ආර්ථිකය මෙන්ම අපේ රටේ ආර්ථිකයද දැඩි ලෙස කඩා වැටීමකට ලක්වෙමින් තිබෙනවා. රටට විදේශ විනිමය ගලා එන ක්‍රමයක් වූ විදේශ රටවල්හි රැකියාවල නිරත වූවන් පවා සිය රට බලා එමින් සිටිනවා. ඒ ඔවුන්ගේ රැකියා අහිමි වීම ​​​හේතුවෙන්. මෙම තත්ත්වය නිසා රටේ ආර්ථිකය වර්තමානයේ රඳා පවතින්නේ රට තුළ සිදුකරන නිෂ්පාදනය මත පමණක්ම බව අමතක නොකළ යුතුයි'' යනුවෙන් සදහන් කර ඇත.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us