ලංකාව ජාත්‍යන්තර නීති උල්ලංගණය කරනවා

Published in පුවත්
Wednesday, 13 August 2014 12:29
ශ්‍රී ලංකාව සරණාගතයින් පිළිබඳ ජාත්‍යන්තර නීතිය උල්ලංඝණය කරමින් සිටින බව එක්සත් ජාතින්ගේ සරණාගතයින් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය පවසයි. 
 
එම කාර්යාලය පෙන්වා දෙන පරිදි පසුගිය අගෝස්තු මස 01 වනදා වන විට පකිස්ථානු ජාතික සරණාගතයින් 88 දෙනෙකු මෙරටින් පිටුවහල් කර ඇති බව සඳහන්ය. 
 
කෙසේ වෙතත් මෙලෙස සරණාගතයින් පිටුවහල් කිරීම හේතුවෙන් මේ වනවිට ඔවුන්ගේ පවුල් සංස්ථා බිඳ වැටීමට ලක්ව තිබේ.
 
ජීවත් වීමේ තර්ජනයකට මුහුණදීමට සිදුවන පරිදි ඔවුන් නැවත පකිස්ථානයට පිටුවහල් කිරීම අත්හිටුවන ලෙස ජාත්‍යන්තරය ඉල්ලා සිටියදීත් මෙවැනි පියවරක් ගැනීම ජාත්‍යන්තර නීතිය උල්ලංඝණය කිරීමක් බව එම කාර්යාලය පෙන්වා දෙයි.

 

Last modified on Wednesday, 13 August 2014 12:31

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us