රෝහල් කණිෂ්ඨ කාර්ය මණ්ඩලය වර්ජනය අද

Published in පුවත්
Wednesday, 13 August 2014 10:46

දිවයිනපුරා රෝහල්වල කණිෂ්ඨ කාර්ය මණ්ඩලය අද (13) දිනයේ වැඩ වර්ජනයක නිරත වේ.

මෙම වැඩවර්ජනයට සමගාමිව අද දහවල් සෞඛ්‍ය අමාත්‍යංශය ඉදිරිපිට විරෝධතාවයක් ද පැවැත්වීමට කටයුතු යොදා ඇත.

මේ පිළිබඳ අදහස් දක්වමින් ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ කැඳවුම්කරු සමන්ත කොරළේආරච්චි මහතා පවසා සිටියේ 06/2006 චක‍්‍ර ලේඛයෙන් හිමි හිඟ වැටුප් කඩිනමින් පියවීම සහ ආදේශක සේවකයින් ස්ථිර කිරීම මෙම වැඩ වර්ජනයේ ප්‍රධාන අරමුණ බවයි.

ඒ අනුව  කාසල් රෝහලේ 90% ක්ද, කලූබෝවිල 80% ක්ද, පුත්තලම පළාත් රෝහල්වල 100% ක්ද, පානදුර රෝහලේ 100% ක්ද, කලූතර පළාත් රෝහල් 100% ක්, පේරාදෙනිය 95% ක්ද, ගාල්ල පළාත් රෝහල් 100% ක්ද ලෙසින් රෝහල් සේවකයින් වැඩවර්ජනයට එක් වී තිබේ.

Last modified on Wednesday, 13 August 2014 11:04

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us