පොලිසියට පහර දී කැබ්රියට ගිනි තියලා

Published in පුවත්
Wednesday, 13 August 2014 09:18

නීති විරෝධි මත්පැන් වැටලීමකට ගිය පොලිස් නිලධාරීන් පිරිසක් කොක්කඩිචෝලෙයි ප‍්‍රදේශයේදී පහරදීමකට ලක්ව ඇත.

 පොලිසියට අයත් කැබ් රථයක් ද සැකකරුවන් විසින් ගිනි තබා ඇති බව  පොලිස් ප‍්‍රකාශක ජ්‍යෙෂ්්‍යඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා පැවසිය.

" ඊයේ වැටලීමකට ගිය පොලිස් නිලධාරීන් පිරිසකට කොක්කඩිචෝලෙයි ප‍්‍රදේශයේදී ප‍්‍රහාරයක් එල්ල වී තිබෙනවා... පොලිස් නිලධාරීන් 7 ක් රෝහල් ගත කරලා තියනවා...මේ සිද්ධියදී පොලිස් කැබ් රථයකට ගිනිතැබීමක් සිදුකර ඇති බවයි වාර්තාවෙන්නේ...පොලිසිය අහසට වෙඩිතැබීමක් සිදු කර තිබෙනවා.. මේ සිද්ධිය සම්බන්ධ තිදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා... " යයි ඔහු වැඩිදුරටත් පැවසිය.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us