සංවිධාන3කට කොළඹ උද්ඝෝෂන තහනම්

Published in පුවත්
Wednesday, 13 August 2014 08:59

බොදුබල සේනා, සිංහල රාවය සහ තව්හිද් ජමාද් යන සංවිධාන විසින් අද  (13 දා) කොළඹදී පැවැත්වීමට සූදානම් කර තිබූ විරෝධතා ව්‍යාපාර සහ පෙළපාළි තහනම් කිරීමට අධිකරණය නියෝග කර තිබේ.

මෙම සංවිධාන අද දින විරෝධතා ව්‍යාපාර හා පෙළපාළි පවත්වන බවට ලද තොරතුරකට අනුව පිටකොටුව පොලීසිය විසින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත දැනුම් දීමෙන් අනතුරුව මෙසේ අතුරු තහනම් නියෝගයක් නිකුත් කර ඇත.

එම නියෝගය අදාළ සංවිධාන වෙත ලබාදීමට නියමිත බව පොලිස් මූලස්ථානය සඳහන් කළේය.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us