රෙබෙකා නිර්මලී ජිවිතයට සමුදෙයි

Published in පුවත්
Wednesday, 13 August 2014 08:55

මහරගම පිළිකා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිප‍්‍රකට ටෙලි නිළි රෙබෙකා නිර්මලී මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ.

 කාලයක් තිස්සේ පිළිකාවකින් පීඩා විඳමින් සිටි ඇය අද(13)අලුයම මහරගම පිලිකා රෝහලේදී මිය යන විට වයස අවුරුදු 49ක් වූවාය.

 වෙද හාමිනේ ලෙසින් 1987 වසරේ ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයට පා තැබූ ඇය වෑ දිය රැල්ල, සේක්කුගෙදර, ජීවිතය සුන්දරයිකප් සුවහස්කල්, රන්තලිය වලව්ව, මොණරතැන්න, අකාල සන්ධ්‍යා, මිණිපුර හටන, ආදරවන්තයෝ, නිසල දිය සසල විය, දඬුබස්නාමානය, කඩුළු තහංචිය, දිය සායම්, දෙදහක් යන නිර්මාණ තුලින් සිය රංගන කෞශල්‍යය විදහා පෑවාය.

‘වෙද හාමිනේ’ ටෙලි නාට්‍යය තුළින් කලා ලොවට ඇය ගෙනා ජයන්ත චන්ද්‍රසිරිගේම නිර්මාණයකම රෝගී වන්නට පෙර ඇයගේ අවසන් රංගනයද සටහන් කිරීම විශේෂ සිද්ධියකි.

ඇය රැඟු අවසන් රංගනය සටහන්ව ඇත්තේ ‘මහරජ ගැමුණු’ චිත්‍රපටයේය.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us