සෞඛ්‍යනුකූලව අදින් ඇරඹු O/L විභාගය සාර්ථකව ක්‍රියාත්මකයි

Published in පුවත්
Monday, 01 March 2021 13:24

අදින් ආරම්භ වූ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය මේ වනවිට සාර්ථකව ක්‍රියාත්මක වන බව අධ්‍යාපන අමාත්‍යාංශය සදහන් කරනවා.

කොරෝනා වසංගත තත්ත්වය හමුවේ අවස්ථා දෙකකදී කල් දැමුණු මෙම විභාගය සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලවයි අද ආරම්භ කෙරුණේ.

දිවයින පුරා මධ්‍යස්ථාන 4513කදී අපේක්ෂකයන් හයලක්ෂ 22,352ක් මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින අතර එය ලබන 10 වන දා දක්වා පැවැත්වේ.

මේ අතර හදිසි තත්ත්වයක් ඇති වුවහොත් ඊට මුහුණදීම සඳහා විශේෂිත මධ්‍යස්ථාන 40ක් ද ස්ථාපිත කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us