මේ අනුව ඉදිරි පැය හතළිස් අට ඇතුළත භූමදානය සම්බන්ධ මාර්ගෝපදේශ සහිත චක්රලේඛය නිකුත් කිරීමට නියමිත බවයි වාර්තා වෙන්නේ.
මේ අනුව ජල මට්ටම පහතින් ඇති ප්රදේශ හඳුනාගෙන ඇති අතර එහිදී මන්නාරම හා කාත්තන්කුඩි තෝරාගෙන ඇත.
මෙම ප්රදේශ යෝජනා වී ඇත්තේ ජල මට්ටම මීටර් 15 දක්වා පහළින් පිහිටා ඇති නිසා බවයි සදහන් වන්නේ.
-පංචාලි අබේසේකර