''වැඩ කරමු - ජය ලබමු" සජබ ආසන සංවිධායක හමුවේදී විපක්ෂ නායකවරයා කියයි

Published in පුවත්
Tuesday, 09 February 2021 10:55

සියලුම සංවිධායකයින්ට වගකීම් පවරා ඇති බවත්, ඒ වගකීම් ඉටු කිරීමට සියලු සංවිධායකයින් කටයුතු කළයුතු බවත්, එසේ නොකරන සංවිධායකයින් පිළිබඳව තීන්දු ගන්නට පැකිලෙන්නේ නැති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඊයේ ප්‍රකාශ කර තිබේ.

විපල්ක්ෂ නායකවරයා මේ බව සදහන් කරේ සමගි ජන බලවේගයේ ආසන සංවිධායක පත්වීම් ප්‍රධානය කිරීමට එක් වෙමින්.

ජාති, ආගම්, කුල භේද වලින් තොරව නවීන ශිෂ්ටසම්පන්න දේශයක් ගොඩ නැගීම වෙනුවෙන් සමගි ජනබලවේගය කැපවන බවත් දහසක් ප්‍රශ්න වලින් පීඩා විදින ජනතාව වෙනුවෙන් සමගි ජනබලවේගය කොන්දේසි විරහිතව පෙනී සිටින බවත් ඒ එහිදී විපක්ෂ නායකවරයා පැවසීය.

දක්ෂ, කාර්‍යක්ෂම විශාල පිරිසක් සමගි ජන බලවේගය සමග එක්ව කටයුතු කරන බවත් ඉතා කෙටි කලකින් සිය බලවේගය මෙරට ප්‍රමුඛතම දේශපාලන ප්‍රවාහය බවට පත්ව ඇති බවත් හෙතෙම ප්‍රකාශ කර තිබේ.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us