අගමැතිවරයා ආණ්ඩු පක්ෂ නායකයන්ගේ හදිසි රැස්වීමක් කැඳවයි  

Published in පුවත්
Monday, 08 February 2021 09:02

අගමැති මහින්ද රාජපක්ෂ විසින් ආණ්ඩු පක්ෂයේ පක්ෂ නායකයන්ගේ හදිසි රැස්වීමක් හෙට පස්වරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී කැඳවා ඇති බව වාර්තා වේ.

පක්ෂ නායක රැස්වීම් නොපැවැත්වීමද අවධාරණය කරමින් වරාය නැගෙනහිර ජැටිය ප්‍රශ්නයේදී දේශපාලන පක්ෂ 10ක් ඇමැති විමල් වීරවංශගේ නිවසේදී විශේෂ රැස්වීමක් පැවැත්වූහ. එම නිසා මෙම පක්ෂ නායක රැස්වීම කැඳවීමට අගමැතිවරයා තීරණය කර ඇති බවයි අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය සදහන් කරන්නේ.

හෙට දිනපෙරවරුවේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ගේ රැස්වීමද පැවැත්වීමට නියමිතයි.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us