අගමැතිවරයා ආණ්ඩු පක්ෂ නායකයන්ගේ හදිසි රැස්වීමක් කැඳවයි  

Published in පුවත්
Monday, 08 February 2021 09:02

අගමැති මහින්ද රාජපක්ෂ විසින් ආණ්ඩු පක්ෂයේ පක්ෂ නායකයන්ගේ හදිසි රැස්වීමක් හෙට පස්වරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී කැඳවා ඇති බව වාර්තා වේ.

පක්ෂ නායක රැස්වීම් නොපැවැත්වීමද අවධාරණය කරමින් වරාය නැගෙනහිර ජැටිය ප්‍රශ්නයේදී දේශපාලන පක්ෂ 10ක් ඇමැති විමල් වීරවංශගේ නිවසේදී විශේෂ රැස්වීමක් පැවැත්වූහ. එම නිසා මෙම පක්ෂ නායක රැස්වීම කැඳවීමට අගමැතිවරයා තීරණය කර ඇති බවයි අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය සදහන් කරන්නේ.

හෙට දිනපෙරවරුවේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ගේ රැස්වීමද පැවැත්වීමට නියමිතයි.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us